Gazette (18 Sep 2020)

Gazette (18 Sep 2020)

Here We have listed the important notifications on this week gazette.

විශ්වවිද්‍යාල රෝහල
ජෙනරාල් ශ‍්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂකවිශ්වවිද්‍යාලය

01. විශේෂඥ වෛද්‍ය නිලධාරි :

  • විශේෂඥ වෛද්‍ය නිර්වින්දන (හෘද සහ උරස් ශල්‍ය කර්ම නිර්වින්දනය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරනු ලැබේ.
  • විශේෂඥ විකලාංග ශල්‍ය වෛද්‍ය
  • විශේෂඥ වෛද්‍ය දැඩිසත්කාර
  • විශේෂඥ වෛද්‍ය චර්ම රෝග
  • විශේෂඥ වෛද්‍ය විද්්‍යුත් භෞතවේද හෘද රෝග
  • විශේෂඥ වෛද්‍ය ලිංගාශ‍්‍රිත රෝග
  • විශේෂඥ වෛද්‍ය හදිසි ප‍්‍රතිකාර
  • විශේෂඥ වෛද්‍ය වකුගඩු රෝග
  • විශේෂඥ ශල්‍ය වෛද්‍ය වාහිණික සහ අවයව බද්ධ කිරීම්වි
  • ශේෂඥ ශල්‍ය වෛද්‍ය උගුර, කන, නාසය
  • විශේෂඥ වෛද්‍ය ක‍්‍රීඩා
  • විශේෂඥ ශල්‍ය වෛද්‍ය හෘද සහ උරස් සැත්කම්වි
  • ශේෂඥ ශල්‍ය වෛද්‍ය මුඛ, හනු, මුහුණු
  • විශේෂඥ වෛද්‍ය ළමා හෘද රෝග
  • විශේෂඥ වෛද්‍ය දත්ත සංරක්‍ෂණ
  • විශේෂඥ වෛද්‍ය අධිකරණ
  • විශේෂඥ ශල්‍ය වෛද්‍ය ප්ලාස්ටික් සැත්කම්වි
  • ශේෂඥ වෛද්‍ය විකිරණ

02. වෛද්‍ය නිළධාරි – I ශ්‍රේණිය
03. දන්ත ශල්‍ය වෛද්‍ය නිළධාරි – I ශ්‍රේණිය :
04. වෛද්‍ය නිළධාරි – II ශ්‍රේණිය :
05. දන්ත ශල්‍ය වෛද්‍ය නිළධාරි – II ශ්‍රේණිය :

අධ්‍යාපන අමාත්‍යාංශය
නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය

  • ශ‍්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය SLIATE 2020 අධ්‍යයන වර්ෂය සඳහා උසස් තාක්ෂණ ආයතනවලට සිසුන් බඳවා ගැනීම 2020.09.04 දින පළවූ අංක 2192 ගැසට් පත‍්‍රයේ 09-348 නිවේදනයේ අංක 10  සංශෝධනය විය යුතුයි. :-


AQUINAS COLLEGE OF HIGHER STUDIES 
වෘත්තීය හා තෘතියික කොමිෂන් සභාවේ ලියාපදිංචි NVQ 5 මට්ටමේ පාඨමාලා 2021 වර්ෂය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම

  • වැවිලි කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව
  • කෘෂිකර්ම ඉංජිනේරු විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව
  • සත්ත්ව පාලනය ඩිප්ලෝමා පාඨමාලාව 
  • මල් වගාව හා උද්‍යාන අලංකරණය ඩිප්ලෝමා පාඨමාලාව 
  • ආහාර විද්‍යාව සහ තාක්ෂණය ඩිප්ලෝමා පාඨමාලාව 

රාජ්‍ය සේවා කොමිෂන් සභාව

  • ශ‍්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය – (2019/2020

රාජ්‍ය සේවා කොමිෂන් සභාව

  • ශ‍්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය – 2020


සංශෝධනයයි

  • රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය කළමනාකරණ සේවා නිලධාරි සේවයේ III ශ්‍රේණියට බ`දවා ගැනීමේ සීමිත තරග විභාගය – 2019 (2020*


රාජ්‍ය සේවා කොමිෂන් සභාව

  • ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ 1 පන්තියේ III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ විවෘත තරග විභාගය – 2018 (2020)


රාජ්‍ය සේවා කොමිෂන් සභාව
ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ 1 පන්තියේ III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගය – 2018 (2020)

பல்கலைக்கழக வைத்தியசாலை

ஜெனரல் சேர் ஜோன் கொத்தலாவல பாதுகாப்புப் பல்கலைக்கழகம்
பதவி வெற்றிடங்கள்

1.மருத்துவ வல்லுநர்கள்:

  • மயக்க மருந்தூட்டு நிபுணர்(இருதய சத்திரசிச்சை சார் ஈடுபாடு விரும்பத்தக்கது)
  • எலும்புசார்  சிகிச்சை நிபுணா்
  • விளையாட்டு மருத்துவ நிபுணர்
  • தீவிர சிகிச்சை நிபுணர்
  • இருதய சத்திரசிகிச்சை நிபுணர்
  • தோல்சார் சிகிச்சை நிபுணா
  • வாய், மேலண்ணம் சார் சிகிச்சை நிபுணர்
  • இதய உடற்கூற்றியல் மின் சிகிச்சை நிபுணர் 
  • குழந்தை இருதய நோயியல் நிபுணர்
  • பாலியலால் பரவும் நோயியல் நிபுணர் 
  • பல் சீரமைப்பு சிகிச்சை நிபுணர்
  • அவசர மருத்துவ நிபுணர் 
  • சட்ட வைத்திய நிபுணர்
  • சிறுநீரக நோயியல் நிபுணார்
  • வடிவமைப்பு சத்திர சிகிச்சை நிபுணர்
  • வஸ்கியூலர் மற்றும் மாற்று சத்திர சிகிச்சை நிபுணர்
  • கதிரியக்க சிகிச்சை நிபுணர்
  • காது, தொண்டை,  மூக்கு சிகிச்சை நிபுணர்
2. மருத்துவ அதிகாரிகள் தரம் I
3. பல் வைத்திய நிபுணர் தரம் I
4. மருத்துவ அதிகாரி தரம் II
5. பல் வைத்திய நிபுணர் தரம் II
6. மருத்துவ அதிகாரி ஆரம்ப நிலை தரம்.- 

அரசாங்க சேவைகள் ஆணைக்குழு
  • இலங்கை கட்டடக் கலைஞர்  சேவையின் III ஆம் தரத்திற்குச் ஆட்சேர்ப்பு செய்வதற்கான மட்டுப்படுத்தப்பட்ட போட்டிப் பரீட்சை – 2020

அரசாங்க சேவைகள் ஆணைக்குழு
  • இலங்கைக் கட்டடக் கலைஞர் சேவையின் III ஆம் தரத்திற்குச் ஆட்சேர்ப்பு செய்வதற்கான திறந்த போட்டிப் பரீட்சை – 2019 (2020)
திருத்தம்
கல்வி அமைச்சு
  • திறன்கள் அபிவிருத்தி, தொழிற் கல்வி, ஆராய்ச்சி மற்றும் புத்தாக்க இராஜாங்க அமைச்சு. இலங்கை உயர் மட்ட தொழில்நுட்பவியல் கல்வி நிறுவகம் (SLIATE) 2020 ஆம் கல்வியாண்டிற்காக உயர்  தொழில்நுட்பவியல் நிறுவகங்களுக்கான மாணவா்களின் அனுமதி

திருத்தம்
  • அரசாங்க சேவைகள், மாகாண சபைகள் மற்றும் உள்ளூராட்சி அமைச்சு முகாமைத்துவ சேவை உத்தியோகத்தர் சேவையின் தரம் III இற்கு ஆட்சோ்ப்பதற்கான மட்டுப்படுத்தப்பட்ட போட்டிப் பரீட்சை – 2019 (2020)
அரசாங்க சேவைகள் ஆணைக்குழு
  • இலங்கை தகவல் மற்றும் தொடர்பாடல் தொழிநுட்ப சேவையின் வகுப்பு I தரம் III தொடர்பாக ஆட்சேர்ப்பதற்கான திறந்த போட்டிப் பரீட்சை – 2018 (2020)
அரசாங்க சேவைகள் ஆணைக்குழு
  • இலங்கை தகவல் மற்றும் தொடர்பாடல் தொழிநுட்ப சேவையின் வகுப்பு I தரம் III க்கு ஆட்சேர்ப்பதற்கான மட்டுப்படுத்தப்பட்ட போட்டிப் பரீட்சை – 2018 (2020)
Click Below for The Gazette

Source:Gruruwayala.lk